• .

  • .

  • .

  • .

Copyright 2018 - www.viwahaya.com

විවාහය.com වෙත සාදරයෙන් පිළිගනිමු!!!

විවාහය.com වෙබ් අඩවිය, සුවහසක් ශ්‍රී ලාංකික විවාහ අපේක්ෂකයින්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාම සකස් කරන ලද මංගල යෝජනා පළකි‍රීමේ වෙබ් අඩවියකි. විවාහය.com වෙබ් අඩවියේ ප්‍රමුඛ අරමුණ, සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත සුන්දර විවාහ දිවියක් උරුමකර දීමයි. ඔබත් අදම අපගේ සේවාව සඳහා ලියාපදිංචි වී සුන්දර විවාහ දිවියක් උරුම කරගන්න. 

www.viwahaya.com is the best matrimonial service providing website in Sri Lanka which is specially designed for fulfilling the marriage expectation of Sri Lankan marriage seekers. Every Sri Lankan who have hope finding well matching life partner to their life, are cordially invited to publish their marriage proposals (mangala yojana) with www.viwahaya.com and have a result of nice and joyful wedded life.

 

ඔබගේ මංගල යෝජනාව මෙම වෙබ් අඩවියේ පළ කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. නැතහොත් අපගේ නියෝජිතයෙකු හමුවන්න.

මෙම වෙබ් අඩවියේ පළ කර ඇති මංගල යෝජනා වෙත ප්‍රවේශ විය හැක්කේ ඔබගේ මංගල යෝජනාව ද මෙහි පළ කිරීමෙන් පසුව පමණි. අනවශ්‍ය ප්‍රවේශ වීම් වැළැක්වීම සඳහා එකී පියවර ගෙන ඇති බව කරුණාවෙන් සළකන්න. 

 

01. Register Now හෝ Create Account මඟින් වෙබ් අඩවියේ නොමිලේ ලියාපදිංචි වෙන්න. (Step 01 - Register)

02.  ලියාපදිංචි වීමෙන් පසුව, Username හා Password භාවිතයෙන් Login වන්න. (Step 01 - Login)

03.  Log in වීමෙන් පසු Add Details වෙත පිවිසිය හැක. Add Details හි ඔබගේ තොරතුරු ඇතුළත් කර Save කරන්න. (යම්හෙයකින් Add Details පෝරමය පෙන්නුම් නොකරන්නේ නම් Logout වී නැවත Login වන්න). (Step 03 - Fill add your details form and save)

* ඔබගේ ලියාපදිංචි වීමේ උත්සාහය සාර්ථක නොවුවහොත් ලබා දුන් Username වෙනස් කර ලබා දී නැවත උත්සාහ කරන්න.

සැ.යු. -   ඔබ මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් මෙම වෙබ් අඩවියේ වගන්ති හා කොන්දේසිවලට  එකඟ වන බව සැළකේ.

 

(Register >>> Login >>> Add Details >>> Save)

 

 

(මෙහි පළ කර ඇති මංගල යෝජනාවන් වෙත ප්‍රවේශ වීමට හා ඔබගේ මංගල යෝජනාව පළ කිරීම සඳහා කරුණාකර ලියාපදිංචි වන්න).  

 

විවාහය.com වෙබ් අඩවිය වෙතින් කඩිනම් ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා උපදෙස්

  • ඔබගේ මංගල යෝජනාව, නිවැරදි තොරතුරු හා හැකි තරම් විස්තරාත්මක තොරතුරු ලෙස ඉදිරිපත් කරන්න.

  • ඔබගේ හඳහනේ/කේන්දරයේ විස්තර ඇතුළත් කරන්න. නැතහොත් කේන්දරයේ පිටපතක් ඇමුණුමක් ලෙස ඉදිරිපත් කරන්න. (මෙම තොරතුරු ඉදිරිපත් කර ඇති යෝජනා කෙරෙහි ඉතා ඉහළ අවධානයක් හිමි වී ඇති බව නිරීක්ෂණය කර ඇත.)

  • අවම වශයෙන් සතියකට වතාවක් හෝ වෙබ් අඩවියට පිවිස සුදුසු මංගල යෝජනා පිළිබඳ විමසා බලන්න.

  • මංගල යෝජනාව සමඟ ඔබගේ ඡායාරූපයක් ඉදිරිපත් කිරීමෙන් වැඩි අවධානයක් හිමි කර ගත හැක.

 

සටහන

ඔබට සුභ මංගල්‍යයක්ම වේවා!!! විවාහය.com මංගල සේවාව මඟින් හඳුනාගත් අයෙකු සමඟ ඔබ අතිනත ගත් පසු ඔබගේ මංගල ඡායාරූපයක් සමඟ විවාහය.com පිළිබඳ ඔබගේ අදහස අපගේ Story Book හි පළ කිරීම සඳහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත යොමු කරන්නේ නම් අතිශය කෘතඥ වෙමි. අපගේ සේවාවේ සාර්ථකත්වය විවරණය සඳහා එය මනා පිටිවහලකි. 

Latest Marriage Proposals

Looking for Bride
( / Bridegrooms)

Looking for Bride
Accountant
26
M00325

Looking for Bride
( / Bridegrooms)

noimage
Technicians
34
M00324

Looking for Bride
( / Bridegrooms)

Looking for Bride
No
31
M00323

Looking for Bride
( / Bridegrooms)

noimage
Privat sector
35
M00322

Looking for Bride
( / Bridegrooms)

noimage
Techical officer
30
M00321

Looking for Bride
( / Bridegrooms)

noimage
Executive
33
M00320

Looking for Bridegroom
( / Brides )

noimage
Account Clark
38
F00014

Looking for Bridegroom
( / Brides )

noimage
preschool teacher
30
F00009

Looking for Bride
( / Bridegrooms)

noimage
Automobile electrician
35
M00319

Looking for Bride
( / Bridegrooms)

Looking for Bride
Accounts Clerk
29
M00318

Looking for Bride
( / Bridegrooms)

noimage
Privet
32
M00317

Looking for Bride
( / Bridegrooms)

noimage
Doctor
30
M00316

Looking for Bride
( / Bridegrooms)

noimage
Self employe
34
M00315

Looking for Bride
( / Bridegrooms)

Looking for Bride
Bussines
34
M00314

Looking for Bride
( / Bridegrooms)

noimage
Web Master
28
M00313

Looking for Bridegroom
( / Brides )

noimage
Field Officer
39
F00013

Looking for Bridegroom
( / Brides )

Looking for Bridegroom
While studying
25
F00012

Looking for Bridegroom
( / Brides )

noimage
Ncpa
30
F00011

Looking for Bride
( / Bridegrooms)

noimage
Public Management Assistant - Government of SL
31
M00001

Looking for Bride
( / Bridegrooms)

noimage
Executive
32
M00312
f t g m

Our Details

Email     : [email protected]

                 [email protected]

 Contact : 0712860888 / 0771699949

 

Hit Counter