Copyright 2018 - https://www.viwahaya.com

About Us

About us

 

viwahaya.com is a website which make platform to meet each other’s through their marriage proposals. Nature of this website is a classified site which contain only marriage proposals.

It is very important to notice that this is not a dating site. Therefor who have hope to obtain facilities of dating site are not welcome to www.viwahaya.com.

The website has clearly understood, how marriage is important to a life and what kind of effort need to find out a matching person to get married. And also, in Sri Lanka, the parents of person whose has been reached to their marriage age, are really spent lot of money for newspapers and for brokers to find out matching groom or a bride to their children.

 

Therefore, our effort is to reduce the tension of both Marriage prospectors and their parents, above regards.     

We charge relatively very law amount from the proposer on the website to cover our basic cost such as maintain and staff cost etc.

 

 

අප පිළිබඳව

 

විවාහය.com වෙබ් අඩවියේ උත්සාහය වන්නේ ශ්‍රි ලාංකික විවාහ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා සුදුසු වේදිකාවක් සකස් කිරීමයි. මෙහි දී එකිනෙක පාර්ශවයන් වෙත තම මංගල යෝජනාවන් ඉදිරිපත් කිරීම සහ සුදුසු මංගල යෝජනාවන් තෝරා ගැනීම සඳහා අවස්ථාව සළසා දී ඇත.

 

මෙම වෙබ් අඩවිය අන්තර්ජාලයේ බහුලව දැකිය හැකි Dating ලෙසින් හඳුන්වනු ලබන වෙබ් අඩවියක් නොවන බව අවධාරණය කරන අතර, එවැනි වෙබ් අඩවි විසින් සපයනු ලබන පහසුකම් මෙම වෙබ් අඩවියෙන් බලාපොරොත්තු නොවිය යුතුය.

 

විවාහයට සුදුසු වයස සම්පූර්න වූ තරණ තරුණියන් හා ඔවුන්ගේ දෙමව්පියන්, තම පවුලට ගැලපෙන විවාහ සහකරුවෙක් සොයා ගැනීම සඳහා මඟුල් කපුමහතුන් හා පුවත්පත් දැන්වීම් පළ කිරීම සඳහා අතිවිශාල මුදලක් හා කාලයක් වැය කරනු ලබයි.

 

අපගේ මේ උත්සාහය එවැනි විවාහ අපේක්ෂකයින් හා ඔවුන්ගේ දෙමව්පියන් වෙත සහනදායී ගාස්තුවක් යටතේ සිය බලාපොරොත්තු ඉටුවන ආකාරයේ විවාහ යෝජකයෙකු හඳුනා ගැනීම සඳහා සහය සැලසීමයි. වෙබ් අඩවිය පවත්වාගෙන යෑම සඳහා දැරීමට සිදුවන පිරිවැය ආවරණය කරගැනීම සඳහා අප විසින් මෙම ගාස්තුව අය කරනු ලබන්නෙමු.

 

අපගේ ප්‍රධාන කාර්යාලය : අංක 13, හොරණ පාර, පමුණුගම, අළුබෝමුල්ල.

f t g m

Online

We have 33 guests and no members online

Hotline

0712860888 / 0771699949

Subscribe Now

Subscriptions
Username