Copyright 2018 - https://www.viwahaya.com

How to pay විවාහය.com

ඔබගේ විවාහ යෝජනාව අනුමැතිය සඳහා යොමු කර ඇත. ඔබගේ විවාහ යෝජනාව මාස 06ක කාලයක් සඳහා වලංගු වේ. මෙම වෙබ් අඩවියේ පළකර ඇති මංගල යෝජනා පිළිබඳ විමසීම් තොරතුරු (දුරකථන අංක, විද්‍යුත් ලිපින වැනි) ලබා ගැනීම සඳහා, සියලුම මංගල යෝජනා වෙනුවෙන් එක්වරක් පමණක් ගෙවිය යුතු රු. 500.00ක මුදලක් ගෙවිය යුතුය. ඔබ විසින් පහත සඳහන් එක් ආකාරයකින් මුුදල් ගෙවා, ඒ පිළිබඳ අප දැනුවත් කළ පසු සියලුම මංගල යෝජනාවල විමසීම් සඳහා ප්‍රවේශ විය හැක.      

වෙනත් මංගල සේවාවන් හා සැසඳීමේ දී විවාහය.com ඔබෙන් අය කරනු ලබන්නේ ඉතා අවම හා සාධාරණ ගාස්තුවකි. ඒ අනුව විවාහය.com වෙබ් අඩවියේ මංගල යෝජනාවක් පළ කිරීම සඳහා ඔබගේ එක් දිනක පිරිවැය වන්නේ රු. 2.77ක් පමණි.

 

වෙනත් මංගල සේවාවන් හි ගාස්තු හා සැසඳීම 

  ආයතනය  ගාස්තුව (රු.)  වලංගු කාලය
01. විවාහය.com  500.00  මාස 06කි.
02. වෙනත් අන්තර්ජාල මංගල සේවා  > 1500.00  මාස 06ක් හෝ අඩු කාලයකි.
03. සති අන්ත පුවත්පත් (මුල් වචන 25 සඳහා)  1250.00  සති 02ක් පමණ

 

ගෙවීම් කළ හැකි ආකාරය (Payment Methods)

Pay online 

 

Subscriptions
Username

Pixel

 

Mobile Payment 

 Mob.cash2

 

 

 

mCash -  0712 860 888

(For Mobitel users

(Dial #111# and follow the instruction on your screen)

eZ cash - 0771 69 99 49

(For Dialog / Hutch / Etisalat users)

(Dial #111# and follow the instruction on your screen) 

(mcash හෝ eZ cash හරහා මුදල් ගෙවන්නේ නම්, ඒ සඳහා භාවිතා කළ දුරකථන අංකයෙන්ම අප වෙත ඔබගේ username එක SMS කළ යුතුය.)

 

Direct Banking

(Please contact us for account details)

  • Sampath Bank, Borella Branch - A/C Name : P M Kumaraguru, A/C No. 100454156642
  • Commercial Bank, Kochchikade Branch - A/C Name : P M Kumaraguru, A/C No. 8740014000

(බැංකු ගිණුම් වෙත මුදල් තැම්පතු කරන්නේ නම්, අදාළ බැංකු තැම්පතුපතෙ හි ඡායාරූපයක් හා ඔබගේ username එක අප වෙත Viber හෝ  Whatsapp කළ යුතුය.)

 

Pay to Our Agent

 Our Agents

 

පානදුර

කළුතර

"පන්හිඳ"

පුවත්පත් ආයතනය

#20/12,

නව වෙළෙඳ සංකීර්ණය,

පානදුර

038 - 2244273

077 - 4900883

(පුද්ගලික බස්නැවතුම නුග ගස අසළ)

 

 

එම්.ඒ. බුද්ධික අසේල මහතා

329ඒ, ජාවත්ත පාර, කළුතර උතුර

071 - 1270076

f t g m

Online

We have 17 guests and no members online

Hotline

0712860888 / 0771699949

Translate


Pay Now

Subscriptions
Username

Pixel