Copyright 2018 - www.viwahaya.com

වගන්ති හා කොන්දේසි

  1. viwahaya.com වෙබ් අඩවිය (මෙයින් පසු වෙබ් අඩවිය ලෙස සඳහන් කරනු ලැබේ) පරිශීලනය කරනු ලබන සියලුම පරිශීලකයින් ‍වෙබ් අඩවියේ සියළුම වගන්ති හා කොන්දේසිවලට එකඟ විය යුතුය.

 

  1. වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිත වන පොදු නීතියට යටත්ව කටයුතු කරයි.

 

  1. මෙම වෙබ් අඩවිය මංගල දැන්වීම් / යෝජනා පළ කිරීම සඳහා පමණක් භාවිත කළ යුතුය.

 

  1. පරිශිලකයින් විසින් සෑම විටක දී ම සද්භාවයෙන් යුතුව නිවැරදි තොරතුරු ම ඉදිරිපත් කළ යුතුය.

 

  1. වෙබ් අඩවිය පරිශීලනය කරන්නන් විසින් වෙබ් අඩවිය භාවිතයෙන් යම් නොමග යැවීමක් සිදුකර ඇති විටක, අදාළ පරිශීලකයාට / පරිශිලකයින්ට විරුද්ධව ශ්‍රී ලංකාවේ පොදු නීතියට අනුව කටයුතු කළ හැකිය.

  

  1. වෙබ් අඩවිය භාවිත කිරීමේ වගන්ති හා කොන්දේසි කලින්කලට වෙනස් කිරීමේ අයිතිය එහි පරිපාලනය වෙත ඇති අතර ඒ පිළිබඳව එහි පරිශීලකයින් පූර්ව දැනුවත් කිරීමක් සිදු නොකරනු ඇත. පරිශීලකයින් විසින් පෞද්ගලිකවම ඒ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුය.

 

  1. මෙම වෙබ් අඩවිය වෙනත් පාර්ශවයක් විසින් ලබා දෙන මංගල යෝජනා / දැන්වීම් ප්‍රචාරය කිරීම පමණක් සිදු කරනු ලබයි. එහි අන්තර්ගතය පිළිබඳ වගකියනු නොලැබේ.

 

  1. වෙබ් අඩවියේ පළ කරනු ලබන මංගල දැන්වීම් / යෝජනා සම්බන්ධයෙන් ගැටළු ඇති වූ අවස්ථාවන් හි දී ඒ හා සම්බන්ධ කිසිදු පාර්ශවයක් වෙත වගකීමේ බැඳියාවක් වෙබ් අඩවිය‍ට හෝ එහි පරිපාලනයට නැති අතර එකී වගකීමෙන් මුක්ත වේ.

  

  1. වෙබ් අඩවියේ මංගල දැන්වීම් / යෝජනාවන් පළ කිරීම තෝර ගැනීම් සිදු කිරීම හා තෝරා ගනු ලැබූ මංගල යෝජනාවන් හි නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම හා ඒ පිළිබඳ සොයා බැලීම පරිශීලකයින්ගේ වගකීමකි. ඒ සම්බන්ධයෙන් වෙබ් අඩවිය එහි පරිපාලනය හෝ නියෝජිතයා වගකියනු නොලබන අතර ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමකට නොබැ‍ඳේ.

 

  1. වෙබ් අඩවියේ පරිපාලනය විසින් වෙබ් අඩවියේ පළ කරනු ලබන සෑම මංගල දැන්වීමක් / යෝජනාවක් සඳහාම යොමු අංකයක් ලබා දෙනු ලබයි. මංගල යෝජනා පිළිබඳව විමසීමේ දී හෝ පැමිණිළි ඉදිරිපත් කිරීමේ දි, එකී යොමු අංකය සඳහන් කළ යුතු අතර එම පැමිණිලි ලිඛිතව This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයට ඉදිරිපත් කළ යුතුය. යොමු අංකය සඳහන් නොකරන කිසිදු පැමිණිල්ලක් පිළිබඳව සළකා බලනු නොලැබේ.

 

  1. වෙබ් අඩවිය වෙත කරනු ලබන කිසිදු ගෙවීමක් / මුදලක් කිසිදු හේතුවක් නිසා නැවත නොගෙවනු ලබන අතර ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් කළ නොහැක.

 

  1. වෙඩ් අඩවියේ පළ කරනු ලබන දැන්වීම්වල කොටසක් හෝ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම‍ට වෙබ් අඩවියේ පරිපාලනයට අයිතිය ඇත. ඒ සම්බන්ධයෙන් අදාළ පරිශීලකයා වෙත කරුණු දැක්වීමට වෙබ් අඩවිය හෝ එහි පරිපාලනය වෙත වගකීමක් නැත.

  

  1. මෙම වෙබ් අඩවියේ පළ කරනු ලබන මංගල දැන්වීම් හි අදාළ පාර්වශයයේ වයස ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව විවාහ වීම සඳහා සුදුසු වයසක් විය යුතුය. නැතහොත්, කිසිදු ගෙවීමකින් හෝ දැනුම් දීමකින් තොරව ඔබගේ මංගල දැන්වීම /යෝජනාව වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට පරිපාලනය විසින් කටයුතු කරනු ඇත.   

 

  1. යම් පරිශීලකයෙකු විසින් මෙම වෙබ් අඩවියේ වගන්ති හා කොන්දේසි සහ මෙම වෙබ් අඩවියේ වෙනත් තැනක සඳහන් වන පුද්ගලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිවලට පටහැනි අයුරින් කටයුතු කළ බවට හෝ කරන බවට අනාවරණය වුවහොත්, කිසිදු දැනුම් දීමකින් තොරව ඔබගේ මංගල යෝජනාව / දැන්වීම වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට කටයුතු කරෙනු ඇත.

   

  1. මෙහි සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් පළ කර ඇති වගන්ති හා කොන්දේසි සම්බන්ධයෙන් ගැටළුවක් මතු වූ විට, සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත් කර ඇති වගන්ති හා කොන්දේසි නිවැරදි වගන්ති හා කොන්දේසි බව පිළිගත යුතුය.

 

Terms & Conditions

 

  1. All the users of the The viwahaya.com website (herein refer as the website) in all manners must comply with the all terms and condition of the website.

 

  1. The website complies with the common law of Sri Lanka. 

 

  1. The website must be used for posting and publishing marriage proposals only. 

 

  1. Users must give accurate details always in good faith and best in their knowledge.  

 

  1. Any offensive circumstance arise due to any activity of a user, the user can be sued under Sri Lanka common law.

 

  1. The website administration has the right to change or inactive terms and condition time to time without prior notice to its users and user must be updated they regards by themselves.

 

  1. The website do only make publicity to your marriage proposal / advertising. The website is released from the responsibility of the content of those marriage proposal / advertising. 

 

  1. The Website or its administration is released from the responsibility of any offensive circumstance made by any party or parties using the website.

 

  1. Posting, finding and inspection the accuracy of the proposals are a responsibility of the users and the website, its administration or agent have no any responsibility in those circumstance regards.

  

  1. The website administration will assign a reference number on all published proposal, ads, post etc. You should use the reference number on all kind of inquiry or to report the proposals etc. And those inquiry, complain or dispute must sent to This email address is being protected from spambots. You need JavaScript enabled to view it. email address to get discuss and corrective the dispute.

 

  1. Any payment is made to the website will not be refunded under any circumstance and users have no right to call for refunding.

 

  1. The complain made on the marriage proposals or ads must be in written and need to include the reference number of the ads for recognize the ad or proposal. Otherwise, the complain will be ignored.       

 

  1. Those who posting proposal in the website must be reached to the eligibility age level to get married according to Sri Lankan law. If not, the site administration will be disqualify your proposal / advertisement without refunding your money. 

 

  1. If disclose any violence / transgression of the terms & conditions and privacy policy where mentioned in other place of the website, by user, the website will be taken necessary action to remove his / her proposal notice without any notice to the user

 

  1. If any confusion arises between Sinhala and English wording and sentences, Sinhala words and sentences are the right words or sentences.
f t g m

Our Details

Email     : [email protected]

                 [email protected]

 Contact : 0712860888 / 0771699949

 

Hit Counter