• .

  • .

  • .

  • .

Copyright 2018 - https://www.viwahaya.com

විවාහය.com වෙත සාදරයෙන් පිළිගනිමු!!!

විවාහය.com වෙබ් අඩවිය, සුවහසක් ශ්‍රී ලාංකික විවාහ අපේක්ෂකයින්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාම සකස් කරන ලද මංගල යෝජනා පළකි‍රීමේ වෙබ් අඩවියකි. විවාහය.com වෙබ් අඩවියේ ප්‍රමුඛ අරමුණ, සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත සුන්දර විවාහ දිවියක් උරුමකර දීමයි. ඔබත් අදම අපගේ සේවාව සඳහා ලියාපදිංචි වී සුන්දර විවාහ දිවියක් උරුම කරගන්න. 

www.viwahaya.com is the best matrimonial service providing website in Sri Lanka which is specially designed for fulfilling the marriage expectation of Sri Lankan marriage seekers. Every Sri Lankan who have hope finding well matching life partner to their life, are cordially invited to publish their marriage proposals (mangala yojana) with www.viwahaya.com and have a result of nice and joyful wedded life.

 

ඔබගේ මංගල යෝජනාව මෙම වෙබ් අඩවියේ පළ කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. නැතහොත් අපගේ නියෝජිතයෙකු හමුවන්න.

මෙම වෙබ් අඩවියේ පළ කර ඇති මංගල යෝජනා වෙත ප්‍රවේශ විය හැක්කේ ඔබගේ මංගල යෝජනාව ද මෙහි පළ කිරීමෙන් පසුව පමණි. අනවශ්‍ය ප්‍රවේශ වීම් වැළැක්වීම සඳහා එකී පියවර ගෙන ඇති බව කරුණාවෙන් සළකන්න. 

 

01. Register Now හෝ Sign Up මඟින් වෙබ් අඩවියේ නොමිලේ ලියාපදිංචි වෙන්න. (Step 01 - Register)

02.  ලියාපදිංචි වීමෙන් පසුව ඔබගේ විද්‍යුත් ලිපිනය වෙත විද්‍යුත් පණිවිඩයක් යොමු කරනු ඇත‍. එබැවින් ඔබගේ inbox හෝ Spam පරීක්ෂා කර බලා ගිණුම තහවුරු කරන්න. (Step 01 - Check your email including spam mails and confirm your account).

03.  ඒ අනුව ඔබගේ ගිණුමට login වීමෙන් පසු අවශ්‍ය පරිදි ගිණුම edit හෝ update කළ හැක.  (Step 03 - After you login to your account, you may edit or update your profile)

 

සැ.යු. -   ඔබ මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් මෙම වෙබ් අඩවියේ වගන්ති හා කොන්දේසිවලට  එකඟ වන බව සැළකේ.

මංගල යෝජනා වෙත ප්‍රවිශ්ඨ විය හැක්කේ මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති සාමාජිකයින්ට පමණි. ඒ සඳහා login විය යුතුය. (Only registered members who have logged in, are allowed to access to the proposals) 

 

 

 

 විවාහය.com වෙබ් අඩවිය වෙතින් කඩිනම් ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා උපදෙස්

  • ඔබගේ මංගල යෝජනාව, නිවැරදි තොරතුරු හා හැකි තරම් විස්තරාත්මක තොරතුරු ලෙස ඉදිරිපත් කරන්න.

  • ඔබගේ හඳහනේ/කේන්දරයේ විස්තර ඇතුළත් කරන්න. නැතහොත් කේන්දරයේ පිටපතක් ඇමුණුමක් ලෙස ඉදිරිපත් කරන්න. (මෙම තොරතුරු ඉදිරිපත් කර ඇති යෝජනා කෙරෙහි ඉතා ඉහළ අවධානයක් හිමි වී ඇති බව නිරීක්ෂණය කර ඇත.)

  • අවම වශයෙන් සතියකට වතාවක් හෝ වෙබ් අඩවියට පිවිස සුදුසු මංගල යෝජනා පිළිබඳ විමසා බලන්න.

  • මංගල යෝජනාව සමඟ ඔබගේ ඡායාරූපයක් ඉදිරිපත් කිරීමෙන් වැඩි අවධානයක් හිමි කර ගත හැක.

 

සටහන

ඔබට සුභ මංගල්‍යයක්ම වේවා!!! විවාහය.com මංගල සේවාව මඟින් හඳුනාගත් අයෙකු සමඟ ඔබ අතිනත ගත් පසු ඔබගේ මංගල ඡායාරූපයක් සමඟ විවාහය.com පිළිබඳ ඔබගේ අදහස අපගේ Story Book හි පළ කිරීම සඳහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත යොමු කරන්නේ නම් අතිශය කෘතඥ වෙමි. අපගේ සේවාවේ සාර්ථකත්වය විවරණය සඳහා එය මනා පිටිවහලකි. 

f t g m

Online

We have 14 guests and one member online

Hotline

0712860888 / 0771699949

Subscribe Now

Subscriptions
Username